5%අවම කොමිස්
0%අවදානම
(Zero Risk)
Prepayment කරන අවස්ථාවේදීම කොමිස් ගෙවීම්
Benefits
ඔබට ලැබෙන සුවිශේෂී වාසි
ඉහළම කොමිස් මුදලක් (අවම 5%)
ඔබ හරහා සිදුවන සෑම තැන්පතුවක් (Deposit) සඳහාම අවම වශයෙන් 5% ක විශිෂ්ට කොමිස් මුදලක් ඔබට හිමි වේ. විශේෂත්වය වන්නේ මෙය ආරම්භක අවම අගය පමණක් වීමයි! ඉදිරියේදී ඔබේ දක්ෂතාවය සහ කැපවීම මත මෙම කොමිස් ප්‍රතිශතය තවත් ඉහළ නංවා ගැනීමට ඔබට විශේෂ අවස්ථාව ඇත.
ඔබට කිසිදු අවදානමක් නැත! (100% Zero Risk)
පාරිභෝගිකයින්ට මුදල් ආපසු ගෙවීමේ (Withdrawals) කිසිදු වගකීමක් Agent වන ඔබට නැත! ඕනෑම මුදලක Withdrawals කටයුතු සමාගම විසින් සෘජුවම සිදු කරයි. ඔබට ඇත්තේ Deposits ගැන පමණක් අවධානය යොමු කර කොමිස් මුදල වැඩිකර ගැනීම පමණි.
සැමට සමාන තැනක්
අපගේ ආයතනය තුළ Master හෝ Sub Agent ලෙස තනතුරු බෙදීමක් නොමැත. ඔබ සියලු දෙනාම "සෘජු නියෝජිතයින්" (Direct Agents) වේ. අතරමැදියන් නොමැතිව ඔබේ සම්පූර්ණ ලාභය ඔබටම හිමි වේ.
මුදල් හුවමාරු කිරීමේ පහසුව
හදිසි මුදල් අවශ්‍යතාවයකදී හෝ ගිණුමේ ඇති මුදල් අඩු කරගැනීමට අවශ්‍ය වුවහොත්, කිසිදු ගැටලුවකින් තොරව වෙනත් ඕනෑම Gamebull Agent කෙනෙකුට මුදල් ක්ෂණිකව මාරු (Transfer) කිරීමේ පූර්ණ නිදහස සහ හැකියාව ඇත.
ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක්
විදේශීය ප්රමුඛ පෙළේ Betting අඩවිවලට සමාන ඉහළම තාක්ෂණයෙන් අපගේ පද්ධතිය බලගන්වා ඇත. සියලුම ක්‍රීඩා (Sports), කැසිනෝ (Casino) සහ තවත් සුවිශේෂී ගේම්ස් මෙහි අන්තර්ගතයි. මේ සියල්ල පහසුවෙන් කළමනාකරණය කරගැනීමට අති නවීන තාක්ෂණයෙන් යුත් සුවිශේෂී Agent App එකක්ද ඔබට ලබා දෙනවා.
සමාගමේ නිල නියෝජිත පිළිගැනීම
සෑම නියෝජිතයෙකුටම නීත්‍යානුකූල පත්වීම් ලිපියක් (Agent Letter) ලබා දෙනු ලැබේ. එමගින් පාරිභෝගිකයන් අතර ඔබේ විශ්වාසය තවත් තහවුරු වේ.
සුපිරි ඉලක්ක සපුරන්නන්ට විශේෂ රැකියා ලිපියක්
ඔබ මාසයක් තුළ නියමිත තැන්පතු ඉලක්කයක් සපුරා ගන්නේ නම් (කොන්දේසි සහිතයි), ඔබ සමාගමේ සෘජු සේවකයෙකු බවට තහවුරු කරමින් මාස 3කට වලංගු විශේෂ සේවා ලිපියක් (Employment Letter) ඔබට පිරිනමනු ලැබේ.
Commission payouts
කොමිස් මුදල් ගෙවන්නේ කෙසේද?
දිනපතා කොමිස් මුදල්!
ඔබේ මහන්සියට නියමිත වේලාවට මුදල්
Gamebull අපි, ඔබේ කොමිස් මුදල් දිනපතා Prepayment කරන අවස්ථාවේදීම ඔබගේ Agent App එකේ ඇති Agent Wallet එකට බැර කරන්නෙමු. (විශේෂයෙන් දඩ මුදල් ලෙස ඔබගේ කොමිස් මුදලින් දඩ මුදලක් ලෙස කිසිදු මුදලක් කපාහරිනු නොලැබේ)
අදම Gamebull සමඟ එක්වන්න!
ඔබේම ප්‍රධානියා ඔබම වන්න. කිසිදු ආයෝජනයකින් තොරව, ස්මාර්ට් ජංගම දුරකථනයක් හරහා අදම මුදල් ඉපැයීම අරඹන්න. වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න.
ආපසු Home එකට